ලාල් කාන්ත නිදහස් වෙයි. පක්ෂ සාමාජිකත්වය අහෝසියි ! | Colombocall ලාල් කාන්ත නිදහස් වෙයි. පක්ෂ සාමාජිකත්වය අහෝසියි ! - Colombocall

Hot News

ලාල් කාන්ත නිදහස් වෙයි. පක්ෂ සාමාජිකත්වය අහෝසියි !






බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අනුරාධපුර  මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පක්ෂ නායකයින් ඔහු සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවත් ඇතැම් විට පක්ෂ සාමාජිකත්වය අහිමි වනු ඇති බවත් ඇතැමුන් පවසනවා