ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාරයට ! වැඩ වරදින ලකුණු ! | Colombocall ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාරයට ! වැඩ වරදින ලකුණු ! - Colombocall

Hot News

ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාරයට ! වැඩ වරදින ලකුණු !






රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කේ. ඞී. ලාල්කාන්ත එළඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පැවසෙන්නේ.