2020 එන ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක් ! ටිල්වින් හෙළිකරයි | Colombocall 2020 එන ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක් ! ටිල්වින් හෙළිකරයි - Colombocall

Hot News

2020 එන ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක් ! ටිල්වින් හෙළිකරයි






ජනාධිපතිවරණයට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පොදු ජනතාව නියෝජනය කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මැයි මාසය අවසන් වනවිට ඒ සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.