මොරටුවෙන් තවත් මිලියන 1800 ක් වටිනා "කුඩු" තොගයක් සොයා ගනී | Colombocall මොරටුවෙන් තවත් මිලියන 1800 ක් වටිනා "කුඩු" තොගයක් සොයා ගනී - Colombocall

Hot News

මොරටුවෙන් තවත් මිලියන 1800 ක් වටිනා "කුඩු" තොගයක් සොයා ගනී







මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 150ක් පමණ සොයා ගෙන තිබෙනවා.

 මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800ක් පමණ වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි 500ක් පමණ වටිනා දියමන්තිය සොරා ගත් සිද්ධියේ මහ මොළකරු වන කැලුම් ඉන්දික නොහොත් "කැවුමා" ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාරණය කර ගත් තොරතුරු මත මෙම හෙරොයින් තොගය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසින් සොයා ගෙන ඇත.