ලැම ප්‍රදේශය ප්‍රසිද්ධියේ ස්පර්ශ කරමින් රවීන් ගැන නෙතුමි කියයි ! (18+ VIDEO) | Colombocall ලැම ප්‍රදේශය ප්‍රසිද්ධියේ ස්පර්ශ කරමින් රවීන් ගැන නෙතුමි කියයි ! (18+ VIDEO) - Colombocall

Hot News

ලැම ප්‍රදේශය ප්‍රසිද්ධියේ ස්පර්ශ කරමින් රවීන් ගැන නෙතුමි කියයි ! (18+ VIDEO)









රූපවාහිනී නාලිකාවක ගායන තරඟයකින් ජනප්‍රියත්වයට පත් තරුනයකු වන්නේ රවීන් තාරුකයි.

ඔහුගේ පෙම්වතිය මීට පෙර අවස්ථා කිහිපයක ෆේස්බුක් ලයිව් ඔස්සේ තම ශෝකාලාපයන් ජනතාව ඉදිරියේ ගෙනහැර දැක්වූ අතර ඒ තුළින් ඇය සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් වුණා.

කෙසේ වෙතත් පසුගිය තරඟ වටයේදී රවීන් තාරුක පරදා වෙනත් තරුණයකු එම ගායන කිරුළ දිනා ගත් අතර  නෙතුමි නැමැති එම තරුණිය  නැවත තම අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

එම වීඩියෝව දැක බොහෝ දෙනෙක් විවිධ අදහස් පල කර තිබුණා. එම රූමත් තරුණිය භාර ගැනීමට පවා ඇතැම් තරුණයින් කැමැත්ත පළ කර තිබුණා.

 තම පපු ප්‍රදේශය ස්පර්ශ කරමින් ඇය කතා කරන වීඩියෝව පහළින් නරඹන්න