දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීමට ස්ථීරයි ! අද(12) සිට ක්‍රියාත්මකයි | Colombocall දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීමට ස්ථීරයි ! අද(12) සිට ක්‍රියාත්මකයි - Colombocall

Hot News

දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීමට ස්ථීරයි ! අද(12) සිට ක්‍රියාත්මකයි









දුම්රිය එන්ජින් රියදුරන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ තවමත් සිය වැටුප් විශමතා ගැටලුව නිරාකරණය වී නොමැති බවත් නවාතැන් බංගලා ප්‍රශ්න ආදී ගැටලු රැසක් පවතින බවයි. 

මේ සම්බන්ධයෙන් අද දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.