ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද(08) මහනුවරදී | Colombocall ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද(08) මහනුවරදී - Colombocall

Hot News

ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද(08) මහනුවරදී






ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද(08) මහනුවරදී පැවැත්වෙනවා.

 අද පස්වරු 3 ට මෙම විරෝධතාව ආරම්භ වන්නේ මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදීයි. ඒ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද මෙම විරෝධතා රැළියට එක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා  කියාසිටියේ.