ඉන්දීය සුපිරි තරු දෙකක් අමරදේව ශූරීන්ගේ ගීතයක් සජීවීව ගායනා කල හැටි මෙන්න - VIDEO- | Colombocall ඉන්දීය සුපිරි තරු දෙකක් අමරදේව ශූරීන්ගේ ගීතයක් සජීවීව ගායනා කල හැටි මෙන්න - VIDEO- - Colombocall

Hot News

ඉන්දීය සුපිරි තරු දෙකක් අමරදේව ශූරීන්ගේ ගීතයක් සජීවීව ගායනා කල හැටි මෙන්න - VIDEO-





"සසර වසන තුරු ... නිවන් දකින තුරු "  යන ගීතය ඉන්දියාවේ සම්භාව්‍ය ගායන ශීල්පීන් දෙදෙනෙකු වන රාජන් සහ සාජන් මිශ්‍රා විසින් ඉන්දීය මාධ්‍ය නාලිකාවක සජීවීව ගායනා කර තිබෙනවා.

ලංකාවේ විශිෂ්ඨතම කළාකරුවකු වන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් විසින් ගායනා කල මෙම ගීතය මෙලෙස සංගීතයේ තිඹිරිගෙය වන ඉන්දියාවේ දී එරට සුපිරි කළාකරුවන්  ගායනා කිරීම  ලාංකිකයන් වන අපට   හදවතින්ම නිහතමානීව ආඩම්බර විය හැකි අවස්ථාවකි.

එම වීඩියෝව පහළින් නරඹා තවත් අයෙක් වෙනුවෙන් ශෙයා කරන්න