රවී කරුණානායකගෙන් "සජිත්" ගේ රෙදි ගැලවෙන ප්‍රකාශයක් ! -VIDEO- | Colombocall රවී කරුණානායකගෙන් "සජිත්" ගේ රෙදි ගැලවෙන ප්‍රකාශයක් ! -VIDEO- - Colombocall

Hot News

රවී කරුණානායකගෙන් "සජිත්" ගේ රෙදි ගැලවෙන ප්‍රකාශයක් ! -VIDEO-






මීට ටික කලකට පෙර  සජිත් ප්‍රේමදාස මහතා විසින් තරුණයින් වෙත රැකියා ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වුණා.

එහි දැක්වෙන පරිදි කියැවී තිබුණේ උස නම් සිකුරිටි හා මිටි නම් කම්කරු ලෙසයි. මෙම කතාව යලිත් කරළියට ගෙන එමින් රවී කරුණානායක විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

 එනම් මෙම කරුණු නැවත් ජනතාවට මතක් කර දෙමින් ඔහුම ඒ බව ප්‍රකාශ කිරීමෙන්.ඔහු පවසන්නේ එය ක්‍රමවේදයක් නොවන බවත් තරුණ තරුණියන් වෙත රැකියා ලබා දීම වෙනුවෙන් නිශ්චිත වැඩපිලිවලක් තිබිය යුතු බවත් ය.

කෙසේ වෙතත්  පසු ගිය සමයේ විදුලි ටෙන්ඩරයක් චීනයට ලබා දීමක් ගැන රවී කරුණානායක නම ගෑවී තිබුණා.

රවීගේ එම වීඩියෝව පහළින් නරඹන්න