උඩට ඇඳ සිටි ඇඳුම ගලවා ගෙල සිරකරගෙන නෙතුමි ජීවිතයෙන් සමුගනී ! නවතම වීඩියෝව මෙන්න -VIDEO- | Colombocall උඩට ඇඳ සිටි ඇඳුම ගලවා ගෙල සිරකරගෙන නෙතුමි ජීවිතයෙන් සමුගනී ! නවතම වීඩියෝව මෙන්න -VIDEO- - Colombocall

Hot News

උඩට ඇඳ සිටි ඇඳුම ගලවා ගෙල සිරකරගෙන නෙතුමි ජීවිතයෙන් සමුගනී ! නවතම වීඩියෝව මෙන්න -VIDEO-








රවීන් තාරුකගේ පෙම්වතිය යැයි පවසන තරුණිය ෆේස්බුක් ලයිව් ඔස්සේ ගෙල සිරකරගන්න උත්සහ කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.

මීට සති කිහිපයක සිටම නෙතුමි පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා පැතිරුණු අතර රවීන්ගෙන් පළිගැනීම උදෙසා ඇය මෙසේ කටයුතු  කරන්නට පෙළෙඹුණු බවත් කියැවුණා.

කෙසේ නමුත් වරින් වර ඇය මෙසේ ෆේස් බුක් ලයිව් පැමිණ කොයි මොහොතක හෝ ජීවිතයෙන් සදහටම සමුගනු ඇතැයි ඇතැම්  සමාජ මාධ්‍ය පරිශීලකයින් කියා තිබුණා.

මෙහිදී ඇය කියා සිටින්නේ "හැමෝම කියයි අමතක කරන්න , අමතක කරන්න කියලා ඒත් කොහොමද මං අමතක කරන්නෙ ?   කොහොමද හිටියේ අපි දෙන්නා.   හිටපු විදිය දන්නෙ අපි දෙන්නා නිසා කොහොමද ඒවා අමතක කරන්නෙ" කියායි.

තම ඇඳුමේ කොටසක් ගෙල වටා ඔතාගෙන සිටින ඇය එයින් ගෙල සිරකරගන්නා අතර එතැනින් වීඩියෝව අවසන් වීම නිසා ඇය සැබෑවටම ජීවිතයෙන් සමුගත්තා ද යන්න තහවුරු කරගත නොහැකි වී තිබෙනවා.

එම නවතම වීඩියෝව පහළින් නරඹන්න