කුරුණෑගල ලස්සන පුංචි කෙල්ලව අනාථ කරපු හරි රවීන් මෙන්න ! -VIDEO- | Colombocall කුරුණෑගල ලස්සන පුංචි කෙල්ලව අනාථ කරපු හරි රවීන් මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

කුරුණෑගල ලස්සන පුංචි කෙල්ලව අනාථ කරපු හරි රවීන් මෙන්න ! -VIDEO-




දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ රවීන් යැයි කියන තරුණයා ග්‍රාමීය තරුණියක් රවටා මුදල් සහ ඇගේ ජීවිතය මුළුමුනින්ම විනාශ කල බව රූමත් කුඩා තරුණියක් ෆේස් බුක් ලයිව් ඔස්සේ හඬා වැටෙමින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙනවා.

ඇය පවසන පරිදි ඇය මෙසේ රවීන් ලෙස හඳුන්වන්නේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවන ඉනිම නාට්‍යයේ අනුහස් වෙනුවෙන් රඟපාන තරුණයා නොව රවීන් තාරක නැමැති වෙනත් තරුණයකු බවයි  වාර්තා වෙන්නේ.

සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වන මෙම තරුණියගේ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ  අහින්සක තරුණියක් හට මෙසේ සිදු කිරීම ඉතා පහත් බවයි.

එම රූමත් තරුණියගේ වීඩියෝව පහළින්