අරුන්ගේ ප්‍රශ්න වලට සවන් දී රනිල් මාරු වෙයි ! විසඳුමක් නෑ ! | Colombocall අරුන්ගේ ප්‍රශ්න වලට සවන් දී රනිල් මාරු වෙයි ! විසඳුමක් නෑ ! - Colombocall

Hot News

අරුන්ගේ ප්‍රශ්න වලට සවන් දී රනිල් මාරු වෙයි ! විසඳුමක් නෑ !





මේ දවස්වල සමාජ ජාල මාධ්‍ය වල වැඩිපුරම ඇහෙන නමක් තමයි අරූන්.

ඊයේ(14) දවසේ කවුරුත් කතාකරන "අරූන්" යාපනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

ඒ අගමැතිතුමාගේ යාපන සංචාරය අතරවාරයේදීයි.  මේ සම්බන්ධයෙන් අරූන්ගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ගේ ජනතාවට ඇති ගැටලු ඊයේ දිනයේදී අගමැතිතුමන් ඉදිරියේදී විස්තර කළ බවයි.

 සියලු ගැටලු වලට අගමැතිතුමන් සවන් දුන්නද පිලිතුරක් නොලැබුණු බවත් අප කල විමසීමේදී අරූන් කියා සිටියා.