මෛත්‍රී මරන්න ආපු පුද්ගලයෙක් අත් අඩංගුවට ! | Colombocall මෛත්‍රී මරන්න ආපු පුද්ගලයෙක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

මෛත්‍රී මරන්න ආපු පුද්ගලයෙක් අත් අඩංගුවට !






ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) පෙරවරුවේ සහභාගී වූ දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයේ පැවැති උත්සවයට ටී 56 පතොරොමක උඩු කොටස රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඒ, ජනාධිපති ආරක්ෂක අංශය මගින්. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරුගේ මුදල් පසුම්බිය තුළ තිබී එම පතොරොම් කොටස සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.