රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වෙයි ! | Colombocall රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වෙයි ! - Colombocall

Hot News

රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වෙයි !







අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම මේ මස 12 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.

ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඒ එල් එස් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල විසින් එම පෙත්සම ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බව අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසූරිය ඊයේ දැනුම් දුන්නා.