මහින්ද රාජපක්ෂ යලි දිවයිනට පැමිණෙයි | Colombocall මහින්ද රාජපක්ෂ යලි දිවයිනට පැමිණෙයි - Colombocall

Hot News

මහින්ද රාජපක්ෂ යලි දිවයිනට පැමිණෙයි







ඉන්දීය සංචාරයක නිරත වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (13) දහවල් යළි ශ්‍රී  ලංකාවට පැමිණියා.

දහවල් 12.10ට පමණ ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට පැමිණි ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 178 දරණ යානයෙන් මෙම පිරිස ශ්‍රී  ලංකාවට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපලේ  වාර්තාකරු පැවසුවේ. 

‘‘ද හින්දු” පුවත්පත සංවිධාන කළ ‘‘බැංගලෝර් සමුළුව” සඳහා සහභාගීවීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉකුත් 08 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියා.