හිඟුරක්ගොඩ ෆේස්බුක් පාටියේ 89 ක් පොලිස් දැලේ ! | Colombocall හිඟුරක්ගොඩ ෆේස්බුක් පාටියේ 89 ක් පොලිස් දැලේ ! - Colombocall

Hot News

හිඟුරක්ගොඩ ෆේස්බුක් පාටියේ 89 ක් පොලිස් දැලේ !








හෝටලයක් තුළ ෆේස්බුක් මගින් සංවිධානය කළ නීති විරෝධී සාදයක් පවත්වමින් සිටි 89 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම පිරිසට කාන්තාවන් 06 දෙනෙකුද අයත් බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය සමග පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට තිබෙනවා.