බෙහෙත සාර්ථකයි.සේනා විනාශයි! අවශ්‍ය වන්නේ රජයේ සහයෝගය පමණයි( VIDEO) | Colombocall බෙහෙත සාර්ථකයි.සේනා විනාශයි! අවශ්‍ය වන්නේ රජයේ සහයෝගය පමණයි( VIDEO) - Colombocall

Hot News

බෙහෙත සාර්ථකයි.සේනා විනාශයි! අවශ්‍ය වන්නේ රජයේ සහයෝගය පමණයි( VIDEO)






වසංගතයක් ලෙස ව්‍යාප්ත වන සේනා දළඹු විශේෂය විනාශ කිරීම උදෙසා බෙහෙතක් සොයා ගැනීමට පාරම්පරික වෛද්‍ය වරයෙකු සමත් වී තිබෙනවා. ‍

දේශිය ශාක සාර යොදා ගනිමින් නිපදවා ඇති මෙම බෙහෙත් වට්ටෝරුවට ජලය කොටස් මිශ්‍ර කරමින් දළඹුවාට හා කීටයන්ට ඉසීමෙන්  විනාඩි 10ක් 15 අතර ඉතා කෙටි කාලයක් තුල සම්පූර්නයෙන්ම විනාශ වී යන බවයි ඔහු පවසන්නේ.

 එමෙන්ම මේ සඳහා රාජ්‍ය මැදිහත් වීමක් සිදුවුවහොත් මුළු දිවයින පුරා දින 3ක් ඇතුලත  මෙම ඖෂධය බෙදා හැරීමට තමාට හැකියාව ඇති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වුවත් ලාංකිකයකුගේ මෙම මැදිහත්වීම අප අගය කළ යුතු අතර බළධාරීන් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කවදාදැයි බලා සිටිනවා

එම   වීඩියෝව පහළින් නරඹන්න