"වාසු" රනිල්ගේ රෙදි ගලවයි ! වීඩියෝ සහිතයි (VIDEO) | Colombocall "වාසු" රනිල්ගේ රෙදි ගලවයි ! වීඩියෝ සහිතයි (VIDEO) - Colombocall

Hot News

"වාසු" රනිල්ගේ රෙදි ගලවයි ! වීඩියෝ සහිතයි (VIDEO)





වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවක් දැඩි අවදානයට ලක්ව තිබෙනවා.

පසුගිය 22 පැවැති පාර්ලිමේන්තු සැසියේදි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා බටලන්ද කොමිෂන් සභාව සහ බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම මෙලෙසින් කතාබහට ලක්ව තිබේ.

එහිදි මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ප්‍රකාශ කළේ දැන් ඔබට ඉතිරිව ඇත්තේ මෙරටින් පැන යාම පමණක් වන බවයි.