"දරුවකු සමඟ තමා තනිකරමින් විවාහ වුයේ හිතකින්ද ? " දිළුම්ගේ බිරිඳ කට ඇරිමෙන් වැඩේ ලීක් වෙයි ! (PHOTOS) | Colombocall "දරුවකු සමඟ තමා තනිකරමින් විවාහ වුයේ හිතකින්ද ? " දිළුම්ගේ බිරිඳ කට ඇරිමෙන් වැඩේ ලීක් වෙයි ! (PHOTOS) - Colombocall

Hot News

"දරුවකු සමඟ තමා තනිකරමින් විවාහ වුයේ හිතකින්ද ? " දිළුම්ගේ බිරිඳ කට ඇරිමෙන් වැඩේ ලීක් වෙයි ! (PHOTOS)







"දිළුම් අමුණුගම" විවාහ උත්සවය පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූයේ ඇතැමුන්ගේ ද්වේෂය සමඟින්.එනම් පසුගිය අර්බුධ සමයේ පාර්ලිමේන්තුවේ මයික් කඩා දමමින් නොහොබිනා හැසිරීමක් ප්‍රදර්ශනය කළ නිසා යි.

කෙසේ වෙතත් මේ වන විට එය වෙනතකට පෙරළී තිබෙනවා. එනම්,

වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක්‍රිෂ් මධුෂානිද සොයිසා නම් තරුණ කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගමගෙන් ප්‍රශ්න කර තිබීමයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතාගේ විවාහ ආරාධනා පත්‍රයට ප්‍රතිචාර දක්වමිනුයි ඇය මේ බව සදහන් කරන්නේ.

සිය දරුවාගේ පින්තූරද ඇය සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙන්වා.ඇගේ එම සටහන හා පින්තූර පහළින් නරඹන්න