ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජික ජනපතිට ඔවදනක් දී ඉල්ලා අස්වෙයි -PHOTOS- | Colombocall ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජික ජනපතිට ඔවදනක් දී ඉල්ලා අස්වෙයි -PHOTOS- - Colombocall

Hot News

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජික ජනපතිට ඔවදනක් දී ඉල්ලා අස්වෙයි -PHOTOS-






2105 වසරේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ධූරය දැරූ රජික කොඩිතුවක්කු මහතා එම තනතුරෙන් ඉල්ලා  අස් වී තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිඛිතව තම ඉල්ලා අස්වීම බාර දී ඇති ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ එම ලියුම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු එම ලිපිය තුළින් ඔහු පෙන්වා දී තිබෙනවා.

එම ලිපියේ කරුණු දක්වා ඇති ඔහු එහි අවසානයට ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ජනාධිපතිවරයා වටා සිටින කුමන්ත්‍රණකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසටයි.

එම ලිපිය සහ රජික විසින් ෆේස්බුක් ඔස්සේ තබා ඇති සටහන පහළින් නරඹන්න