ලාංකිකයකුගේ ගීතයක් ප්‍රථම වරට ෆෝන්හබ් (Phonehub18 +) වෙබ් අඩවියට ! ( PHOTOS) | Colombocall ලාංකිකයකුගේ ගීතයක් ප්‍රථම වරට ෆෝන්හබ් (Phonehub18 +) වෙබ් අඩවියට ! ( PHOTOS) - Colombocall

Hot News

ලාංකිකයකුගේ ගීතයක් ප්‍රථම වරට ෆෝන්හබ් (Phonehub18 +) වෙබ් අඩවියට ! ( PHOTOS)




ලාංකිකයකුගේ ගීතයක් ප්‍රථම වරට ෆෝන්හබ් 18 + වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා.

තරුණ පරම්පරාවේ ගායකයකු මීට දින කිහිපයකට පෙර නිරුවත් දර්ශන  අඩංගු ගීතයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එය යූ ටියුබ් හි සතියක් පමණ මුල් ස්ථානයේ රැඳී තිබුණා. නමින් ෆිල්ටි වන ඔහු හුදෙක් මුදල් ඉපයීමේ අදහසින් මෙසේ කෙල්ලෙක් නිරුවත් කොට ඇයගේ ශරීරයේ රහස් තැන් කැමරාවකට හසු කර ගනිමින් ගීතයක රූප රචනයක් බව අඟවමින් නිල් වීඩියෝවක් සිදු කර ඇති බව පවසමින් බොහෝ දෙනෙක් එය විවේචනය කළා.

කෙසේ  වෙතත් එය ඉතා ඉක්මණින් ජනතාව අතරයට ගිය නිසා ෆිල්ටි එම ගීතයෙන් රුපියල් ලක්ෂ 17 ක් සතියක් තුළ සොයා ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් කියා සිටියා.

ඉතා කුඩා දරුවන් පවා යූ ටියුබ් භාවිත කරන නිසා ඔවුන් එසේ භාවිත කරන අවස්ථාවක ට්‍රෙන්ඩින් හි පළමු ස්ථානයේ  තිබෙන ෆිල්ටිගේ සහ හසිනිගේ නිරුවත් වීඩියෝව දැකීමේ සම්භ්‍යාවතාව ඉතා ඉහළ බැවින් එය රිපෝට් කර ඉවත් කළ යුතු යැයි බොහෝ දෙනෙක් කියා සිටියා.

එම අදහසට බොහෝ දෙනෙක් කැමැත්ත පළ කරමින් හසිනි සැමුවෙන් යට ඇඳුමෙන් පමණක් සැරසී ෆිල්ටි සමඟ  තොල් සිපගැනීම් යහනේ හැසිරීම් ආදිය සහිත නිල් චිත්‍රපටයකට සමාන මෙම වීඩියෝව රිපෝට් කර තිබෙනවා.

ඒ අනුව අද (09) උදෑසන එම වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කර ඇති අතර මේ නිසා කෝපයට පත් ෆිල්ටි  එම වීඩියෝව ෆෝන්හබ් වෙත  තම වීඩියෝව  ඇතුලත් කරන බව ප්‍රකාශ කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.


ඒ සමඟම ඔහු කියා සිටින්නේ හැකි නම් එය රිපෝට් කර ගලවා පෙන්වන ලෙසයි. එය පහළින් නරඹන්න