නව වසරේ කැබිනට් අමාත්‍යවරු රැස්වෙයි | Colombocall නව වසරේ කැබිනට් අමාත්‍යවරු රැස්වෙයි - Colombocall

Hot News

නව වසරේ කැබිනට් අමාත්‍යවරු රැස්වෙයි





ඇරඹුණු නව වසරේ පළමු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (02) ජනපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා.

ඉකුත් 20 වැනිදා නව කැබිනට් මණ්ඩලය පත්වුණු අතර, එදින කෙටි කැබිනට් රැස්වීමක් පවත්වනු ලැබුවා. එහිදී අතුරු සම්මත ගිණුමට අනුමැතිය ලබා සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ වනවිටත් අමාත්‍යවරුන්ගේ විෂය පථය ගැසට් කර නොතිබූ අතර, ඒ අනුව විෂය පථයන් ගැසට් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි.