මෛත්‍රී කෙවිට අතට ගනී ! දූෂිතයන්ට වැඩ වරදී | Colombocall මෛත්‍රී කෙවිට අතට ගනී ! දූෂිතයන්ට වැඩ වරදී - Colombocall

Hot News

මෛත්‍රී කෙවිට අතට ගනී ! දූෂිතයන්ට වැඩ වරදී






2015 වසරේ ජනවාරී මස 14 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ සහ වංචා පිළිබද විමර්ශනය කිරීමට පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා.

 විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ ප්‍රේමතිලක ඊට ඇතුළත්.

විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම් කේ ඞී විජය අමරසිංහ මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වනවා.