කොටින්ට චන්ඩි පාට් දැමූ "ප්‍රියංකර" අත් අඩංගුවට ගැනීමට නියෝග ! | Colombocall කොටින්ට චන්ඩි පාට් දැමූ "ප්‍රියංකර" අත් අඩංගුවට ගැනීමට නියෝග ! - Colombocall

Hot News

කොටින්ට චන්ඩි පාට් දැමූ "ප්‍රියංකර" අත් අඩංගුවට ගැනීමට නියෝග !








 බ්‍රිතාන්‍ය ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාට එරෙහිව එල්ලවී තිබූ චෝදනා තුනෙන් දෙකකට ඔහු වරදකරු බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීරණය කොට තිබෙනවා.

මේ අනුව ප්‍රියාකංර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇති බව වාර්තාවනවා.


මෙසේ නියෝග කිරීමට හේතුව ඔහු කොටි ත්‍රස්තයින්ගේ විරෝධතාවයදී නිළ ඇඳුමට නොගැලෙපෙන ලෙස හැසිරීම බවයි වාර්තා වෙන්නේ.