බැඳුම්කර ප්‍රධාන චූදිතයා අප්‍රිකාවෙන් මතු වෙයි ! | Colombocall බැඳුම්කර ප්‍රධාන චූදිතයා අප්‍රිකාවෙන් මතු වෙයි ! - Colombocall

Hot News

බැඳුම්කර ප්‍රධාන චූදිතයා අප්‍රිකාවෙන් මතු වෙයි !






මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන දැනට ලංකාවෙන් පැන ගොස් සැගවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යක් වෙත මුල්‍ය විශුද්ධිකරණය ගැන අදහස් පල කර ඇත.

දකුනු අප්‍රිකාවේ  පල වන ‘බිස්නස් ලයිව්’ වෙබ් අඩවිය හා මහේන්ද්‍රන් මහතා මෙම අදහස් දැක්වීම කර ඇත්තේ ජාත්‍යන්තර බැංකු අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳවයි.

වර්මානයේ අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරන්නේ සිංගප්පූරු හා මැද පෙරදිග පවුල් ව්‍යාපාරයන්හි උපදෙස් සපයන්නෙකු ලෙසයි.

මෙරට මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ඔහු සොයා ගැනීමට නොහැකිව සිටී.