මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති "මහින්ද දේශප්‍රිය" ඉල්ලා අස්වෙයි ! | Colombocall මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති "මහින්ද දේශප්‍රිය" ඉල්ලා අස්වෙයි ! - Colombocall

Hot News

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති "මහින්ද දේශප්‍රිය" ඉල්ලා අස්වෙයි !




පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා  අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද සභාපතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී  අද (28) පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි