ජනාධිපති නීතිඥවරුන් විසිපස් දෙනෙක් දිවුරුම් දෙයි ! මෛත්‍රීගෙන් අමුතු වැඩක් | Colombocall ජනාධිපති නීතිඥවරුන් විසිපස් දෙනෙක් දිවුරුම් දෙයි ! මෛත්‍රීගෙන් අමුතු වැඩක් - Colombocall

Hot News

ජනාධිපති නීතිඥවරුන් විසිපස් දෙනෙක් දිවුරුම් දෙයි ! මෛත්‍රීගෙන් අමුතු වැඩක්





ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු නිල වශයෙන් දිවුරුම්දීම අද (18) පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

මෙම දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන්ද එක්ව සිටි බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.