ජනතාවගේ ඉල්ලීමට ගෝඨා කැමැත්ත පල කරයි ! අභියෝගය භාර ගනී | Colombocall ජනතාවගේ ඉල්ලීමට ගෝඨා කැමැත්ත පල කරයි ! අභියෝගය භාර ගනී - Colombocall

Hot News

ජනතාවගේ ඉල්ලීමට ගෝඨා කැමැත්ත පල කරයි ! අභියෝගය භාර ගනී








ජනතාව සූදානම් නම්,  ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ, සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් පවසන්නේ, වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් බවයි හිටපු ආරක්ෂක ලේකම්වරාය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.