විශ්ව "පියුමි" ව වඩාගෙන රහස් තැන් සිපගත් වීඩියෝවක් ලීක් වෙයි ! -VIDEO- | Colombocall විශ්ව "පියුමි" ව වඩාගෙන රහස් තැන් සිපගත් වීඩියෝවක් ලීක් වෙයි ! -VIDEO- - Colombocall

Hot News

විශ්ව "පියුමි" ව වඩාගෙන රහස් තැන් සිපගත් වීඩියෝවක් ලීක් වෙයි ! -VIDEO-





නම ඇසූ පමණින් ලංකාවේ තරුණයින් හඳුනන  පියුමි හන්සමාලි ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ ලංකාවේ සරාගී තරුණියක් ලෙසයි.

පියුමි හන්සමාලිගේ නවතම සරාගී වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා. එනම් ඇය විශ්ව පෙරේරාගේ විවාහ උත්සවයයේදී සිදු කල නර්ථනයක් හේතුවෙන්.

මෙසේ ඇය තම නර්ථනය ඉදිරිපත් කරමින් සිටින අතරතුර හදිසියේම විවාහ උත්සවයේ මනමාලයා වන විශ්ව පෙරේරා  පියුමි හන්සමාලි වෙත පැමිණ ඇය ඇඳ සිටි සරාගී සාරිය සමඟම ඇයව වඩා ගැනීමට ලක් කරනවා. පියුමි හන්සමාලී ට එය ඉතා සතුටක් බව ඇගේ මුහුණින් පෙනෙන්නට තිබුණා.

නමුත් මෙහි විශේෂ කරුණක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබුණා. එනම් විශ්ව පියුමි හංසමාලිගේ ලැම ප්‍රදේශය මුහුණින් සිපගත්තේ යැයි කියමින්.

කෙසේ වෙතත් පියුමි ඇඳ සිටි ඇඳුමට ඇඟේ උඩකය ප්‍රදේශය බොහෝ සෙයින් නිරාවරණය තිබූ නිසා විශ්වට එවෙලෙහි යම් හැඟීමක් ඇති වෙන්න ඇතැයි සමාජමාධ්‍ය පරිශීලකයින් කියා තිබුණා.

එම වීඩියෝව පහළින් නරඹා සිදු වුයේ කුමක්දැයි ඔබම තීරණය කරන්න