"දෙමළ සන්ධානය අතේ තමා රිමෝට් එක තියෙන්නෙ" මහින්ද රාජපක්ෂගේ ආන්දෝළනාත්මක කතාව මෙන්න -VIDEO- | Colombocall "දෙමළ සන්ධානය අතේ තමා රිමෝට් එක තියෙන්නෙ" මහින්ද රාජපක්ෂගේ ආන්දෝළනාත්මක කතාව මෙන්න -VIDEO- - Colombocall

Hot News

"දෙමළ සන්ධානය අතේ තමා රිමෝට් එක තියෙන්නෙ" මහින්ද රාජපක්ෂගේ ආන්දෝළනාත්මක කතාව මෙන්න -VIDEO-







අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට කළ කතාවේ පිටපත මේවනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

ඔක්තෝම්බර් 26වනදායින් පසු ඇතිවූ තත්ත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස එහි කරුණු දක්වා තිබෙනවා.

නැවතත් රටේ පාලන බලය අත්පත් කර ගැනීමට මාන බලමින් සිටින පිරිස ඉදිරියේදී කළහැකි හානිය හැකිතාක් දුරට අවම කිරීම ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිරියේදීත් ජනතාව තමන් සමග රට බේරා ගැනීමේ මෙහෙයුමට එක්වන බව තමන්ට විශ්වාසයැයිද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනතාව සමග එක්ව එම දුර්දාන්ත බලවේග දමනය කරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ සඳහන්.

මහින්ද රාජපක්ෂ මහතාගේ  කතාව පහතින් දැක්වේ