"දිල්කා ඔයා මහිදට හපන්නේ" ලාල් කාන්ත "දිල්කා"ගේ රෙදි ගලවයි ! -VIDEO- | Colombocall "දිල්කා ඔයා මහිදට හපන්නේ" ලාල් කාන්ත "දිල්කා"ගේ රෙදි ගලවයි ! -VIDEO- - Colombocall

Hot News

"දිල්කා ඔයා මහිදට හපන්නේ" ලාල් කාන්ත "දිල්කා"ගේ රෙදි ගලවයි ! -VIDEO-











"දිල්කා සමන්මලී" යනු දෙරණ නාලිකාවේ 360 වැඩසටහන මෙහෙයවන ලංකාව තුළ බහුතරයක් දෙනා නම ඇසූ පමණින් හඳුනන චරිතයක්.

කාලීන දේශපාලන සාකච්ඡා මෙහෙයවමින් වැඩ සටහන් ඉදිරිපත් කරන ඇය "මහින්ද රාජපක්ෂ" වෙනුවෙන් වැඩි පෙනීසිටීමක් සිදු කරන බව බොහෝ සෙයින් කතාබහට ලක් වුණා.

මීට පෙර ඇය ප්‍රසිද්ධියට පත් වූයේ "සුජීව සේනසිංහ" මහතා සමඟ සිදු කරන ලද වැඩසටහනකින්. එනම් ඇය සුජීව සේනසිංහගෙන් ප්‍රශනයක් අසා ඔහු පිළිතුරු දෙන්න සැරසෙනවාත් සමඟම නැවත ඇය ඇගේ හඬ අවදිකිරීමයි.

එක් අවස්ථාවක "සුජීව සේනසිංහ" ඉතා ආවේගයකින් කියා සිටින්නේ තමාට පිළිතුරු ලබා දීමට කාලය නොදෙන්නේ නම් තමා අසුනින් නැගිට ඉවත්ව යන බවයි.

මෙවැනිම ලැජ්ජා සහගත තත්වයක් දිල්කාට දින කිහිපයකට පෙර නැවතත් උදා වී තිබූ බව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබුණා. එනම් ලාල් කාන්ත  සමඟ වැඩසටහනකදී "මහින්ද රාජපක්ෂ" වෙනුවෙන් බොරු පුරසාරම් දෙඩීමක් හේතුවෙන්.

"මහින්ද රාජපක්ෂ" හට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති බව ඔප්පු වී තිබියදී දිල්කා ප්‍රකාශ කර සිටින්නේ මහින්ද රාජපක්ෂ හට බහුතර බලයක් ඇති බව ඔහු ප්‍රකාශ කරන බවයි.

එහිදී ඉවසීමෙන් බලා සිටි "ලාල්"   දිල්කාට කට උත්තර නැති වෙන ලෙස දිගු වාග් ප්‍රහාරයක් සහ සාධාරණ කරුණු දැක්වීමක් සිදු කරනු ලබනවා.

 ඒ අතර දී ආවේගයට පත් ලාල් කාන්ත කියා සිටින්නේ " දිල්කා ඔයා මහින්දට හපන්නේ " යනුවෙන්.

එම වීඩියෝව පහළින් නරඹන්න