"රටේ අනාගතය සමඟ සූදු කෙළින ජනාධිපතිවරයෙකුගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරනවා". මෛත්‍රී සමඟ හැප්පෙන කළාකරුවා ! -PHOTOS- | Colombocall "රටේ අනාගතය සමඟ සූදු කෙළින ජනාධිපතිවරයෙකුගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරනවා". මෛත්‍රී සමඟ හැප්පෙන කළාකරුවා ! -PHOTOS- - Colombocall

Hot News

"රටේ අනාගතය සමඟ සූදු කෙළින ජනාධිපතිවරයෙකුගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරනවා". මෛත්‍රී සමඟ හැප්පෙන කළාකරුවා ! -PHOTOS-






2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති "මෛත්‍රීපාල සිරිසේන" මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් කරයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය.

කෙසේ වෙතත් තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි මහතා සිය ‌ ෆේස්බුක් පිටුවෙන් ප්‍රකාශ කරයි.

මේ එම සටහන පහතින්

"2018,කලාභූෂණ,රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ.රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකු ගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා එම උත්සවයට සහභාගීවීම මම දැඩි පිළිකුලින් ප්‍රතික්ෂේප කරමි.පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනට මම කොන්දේසි විරහිතව පක්ෂපාතී වෙමි."