"යුක්තියේ යාත්‍රාව" කතරගමදී අමුතු වැඩක් කරන හැටි මෙන්න - PHOTOS- | Colombocall "යුක්තියේ යාත්‍රාව" කතරගමදී අමුතු වැඩක් කරන හැටි මෙන්න - PHOTOS- - Colombocall

Hot News

"යුක්තියේ යාත්‍රාව" කතරගමදී අමුතු වැඩක් කරන හැටි මෙන්න - PHOTOS-






එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ‘‘යුක්තියේ යාත්‍රාව’’ රථ පෙළපාලිය දෙවිනුවර සිට මහියංගනය බලා අද (02) ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

‘‘ජනතා අයිතිවාසිකම් සුරකිනු - ව්‍යවස්ථාවට ගරු කරනු’’ යන්න තේමාව කර ගනිමින් පැවැති මෙම රථ පෙළපාලිය ඊයේ (01) රාත්‍රියේ පළමු දිනයේ ගමනාන්තය වූ දෙවිනුවරට ළගා වුණා.

දෙවිනුවරින් අද ආරම්භ වන මෙම රථ පෙළපාලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර අදහස් පළ කරමින් සඳහන් කළේ අද දිනයේ පෙරවරු 8.00ට ආරම්භ කෙරෙන ‘‘යුක්තියේ යාත්‍රාව’’ මාතර, තංගල්ල, තිස්සමහාරාම, කතරගම, වැල්ලවාය, මොණරාගල, බුත්තල, මහියංගනය කරා ගමන් කරන බවයි. තිස්සමහාරාමයේ දැවැන්ත රැළියකුත් කතරගමදී දේවාලේ පූජාවකුත් සංවිධානය කර ඇති බවත් පැවසුවා.