දේශපාලන අස්ථාවරත්වය නිම වූ නිසා අතිශය පෞද්ගලික විදෙස් සංචාරයකට මෛත්‍රී සූදානම් | Colombocall දේශපාලන අස්ථාවරත්වය නිම වූ නිසා අතිශය පෞද්ගලික විදෙස් සංචාරයකට මෛත්‍රී සූදානම් - Colombocall

Hot News

දේශපාලන අස්ථාවරත්වය නිම වූ නිසා අතිශය පෞද්ගලික විදෙස් සංචාරයකට මෛත්‍රී සූදානම්






දින 50කට වඩා වැඩි දේශපාලන අර්බුධයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා තායිලන්තයට පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බැංකොක් නුවර කේන්ද්‍ර කර ගත ජනපතිගේ නිවාඩුවේ කිසිදු ජයාරූපයක් මාධ්‍යට නිකුත් නොකරන බවයි.

සිය පෞද්ගලික නිවාඩුවක් සඳහා ජනාධිපතිවරයාට ඉතා සමීපතම පවුලේ සාමාජිකයන් පමණක් එක්වීමට නියමිතයි.

ආරංචි මාර්ග සඳහන් කලේ නව අවුරුදු උදාවට පෙර ජනාධිපතිවරයා නැවත සිය රටට පැමිණෙන බවයි.