ශ්‍රී.ල.නි.ප පිරිසක් යූ.එන්.පී සමඟ එකට එක් වෙයි ! | Colombocall ශ්‍රී.ල.නි.ප පිරිසක් යූ.එන්.පී සමඟ එකට එක් වෙයි ! - Colombocall

Hot News

ශ්‍රී.ල.නි.ප පිරිසක් යූ.එන්.පී සමඟ එකට එක් වෙයි !







ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්  බණ්ඩාර පවසනවා.

කෙසේවෙතත් කණ්ඩායමක් ලෙස ඔවුන් නව ආණ්ඩුවට එක්කර ගැනීමේ සූදානමක් නොමැති බවයි අරලියගහ මන්දිරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා  කියා සිටියේ.