උසස් පෙළ ප්‍රථිපල නිකුත් වෙයි ! සියල්ල මෙතනින් | Colombocall උසස් පෙළ ප්‍රථිපල නිකුත් වෙයි ! සියල්ල මෙතනින් - Colombocall

Hot News

උසස් පෙළ ප්‍රථිපල නිකුත් වෙයි ! සියල්ල මෙතනින්













"අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි සියළු අපේක්ෂකයින් මෙතෙක් කල් බලා සිටි විභාග ප්‍රථිපල නිකුත් වී තිබෙනවා". ලෙස පුවතක් ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් එය අසත්‍යක් බව වාර්තා වෙනවා.








සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් ඇතැමුන් කියා සිටියේ ප්‍රථිපල නිකුත් වී ඇති බවත් ඒ පිළිබඳ දැන ගැනීමට පහත සබැඳිය සමඟ එක් වන ලෙසත් ය.නමුත් ඔවුන් එය සිදු කර ඇත්තේ විනෝදයට බව පසුව අණාවරණය වුණා.

මේ පිළිබඳ සොයා බැලීමේදී අපට වාර්තා වුනේ,

"අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් මත උසස් පෙල ප්‍රතිඵල අද නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසූ" බවයි.

තවදුරටත් ඔහු කියා ඇත්තේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් ගතවනු ඇති බවයි.

උසස් පෙළ ප්‍රථිපල නිකුත් වූ වහාම ප්‍රථිපල බැලිය් හැකි අදාල සබැඳිය සමඟ එම පුවත ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.