ජනපති සහ පොහොට්ටු සාමාජිකයන් අතර හදිසි හමුවක් ! | Colombocall ජනපති සහ පොහොට්ටු සාමාජිකයන් අතර හදිසි හමුවක් ! - Colombocall

Hot News

ජනපති සහ පොහොට්ටු සාමාජිකයන් අතර හදිසි හමුවක් !





ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්වීමට සුදානම් කළ ඇත.

මෙම සාකච්ඡාව අද පස්වරුව වන විට ආරම්බ වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ සහබාගිත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ ජනාධිපතිවරයා සමඟ ද වර්තමාන දේශපාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණු නියෝජිතයින් තීරණය කර තිබෙනවා.