බැදුම්කර වංචාවේ ඇලෝෂියස් සහ කසුන් නැවතත් අත්අඩංගුවේ ! | Colombocall බැදුම්කර වංචාවේ ඇලෝෂියස් සහ කසුන් නැවතත් අත්අඩංගුවේ ! - Colombocall

Hot News

බැදුම්කර වංචාවේ ඇලෝෂියස් සහ කසුන් නැවතත් අත්අඩංගුවේ !






මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන අය නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු යැයි පැවසෙන අරුජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ අනුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ලබන  ජනවාරි 1 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි වාර්තාවන්නේ.