විජිත් විජයමුණි නැවතත් එජාපයට ! | Colombocall විජිත් විජයමුණි නැවතත් එජාපයට ! - Colombocall

Hot News

විජිත් විජයමුණි නැවතත් එජාපයට !





එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා අද (18) දින නැවතත් එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවීමට නියමිතව තිබෙන බව රන්ජන් රාමනායක ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු සංකීරණයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර සිටියා.

පවත්වනු ලැබුණු එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ඒ මහතා පවසා සිටියා.