ත්‍රිරෝද රථ ගාස්තුවත් පහලට ! | Colombocall ත්‍රිරෝද රථ ගාස්තුවත් පහලට ! - Colombocall

Hot News

ත්‍රිරෝද රථ ගාස්තුවත් පහලට !





ක්‍රියාත්මකවන පරිදි තී‍්‍රරෝද රථ ගාස්තුවේ පළමු කිලෝමීටරය රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගියදා ඉන්දන මිල අඩු කිරීම හේතුකොටගෙන මෙලෙස ගාස්තු අඩු කිරීමට හේතුව වී ඇති බවයි වාර්තාවන්නේ.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ "මේ අනුව රුපියල් 60ට දුවපු කිලෝමීටරයට දැන් අය කරන්නේ රුපියල් 50යි. එම ගාස්තුවට වැඩියෙන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා නම් ඒ ත්‍රීරෝද රථය යළි තමන්ගේ ගමනාගමනය සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙනුයි.

තවදුරටත් වැඩි මිලට ධාවනය කරන ති‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.