"වැඩිය කලබල වෙන්න එපා" ජනාධිපතිගෙන් තවත් අදහසක් | Colombocall "වැඩිය කලබල වෙන්න එපා" ජනාධිපතිගෙන් තවත් අදහසක් - Colombocall

Hot News

"වැඩිය කලබල වෙන්න එපා" ජනාධිපතිගෙන් තවත් අදහසක්








ජනාධිපතිවරයා විසින් මැති සබය විසුරුවා හැරීමට එරෙහිව පවරා තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් 4 – 5 – 6 යන තෙදින තුළදී පැවැත්වෙන නිසා ඊට පෙර තීරණයක් නොගත යුතු බව ජනාධිපතිවරයාගේ නීති උපදේශකගෙන්  උප
දෙස් දී තිබෙනවා.

පසුගිය සිකුරාදා සවස එජාපය හා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර මේ සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස හතර  ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයිද මාධ්‍ය වාර්තා පළ වෙනවා.