උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි | Colombocall උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි - Colombocall

Hot News

උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි





ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙසේ මිය යනවිට ඒ මහතා 67 වන වියේ පසු වුවා.

ජනප්‍රිය ගීත රාශියකට උරුමකම් කියන කටහඬක් හෙබි මේ මහතා ප්‍රසංග වේදිකා තුලදී කා අතරත් ජනප්‍රිය චරිතයක්.