එස්. බී. දිසානායක "රනිල්" ගැන දෙයක් හෙළි කරයි ! | Colombocall එස්. බී. දිසානායක "රනිල්" ගැන දෙයක් හෙළි කරයි ! - Colombocall

Hot News

එස්. බී. දිසානායක "රනිල්" ගැන දෙයක් හෙළි කරයි !








රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇත්තේ අග්‍රාමාත්‍ය ධූරය නැවත ලබා ගැනීම නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් විපක්ෂ නායක ධූරය ලබැ ගැනීමට බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගිනිගත්හේන ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය යළිත් හිමිවන බවයි.