මැදපෙරදිගට පාස්පෝර්ට් නිකුත් කිරීම දෙසැම්බර් 31 පසු තහනම් (PHOTOS) | Colombocall මැදපෙරදිගට පාස්පෝර්ට් නිකුත් කිරීම දෙසැම්බර් 31 පසු තහනම් (PHOTOS) - Colombocall

Hot News

මැදපෙරදිගට පාස්පෝර්ට් නිකුත් කිරීම දෙසැම්බර් 31 පසු තහනම් (PHOTOS)







ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මැදපෙරදිග රටවල් (Middle East Countries) සදහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය නිකුත් කිරිම දෙසැම්බර් 31 දින අවසන් කිරිමට තිරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තුව සදහන් කර තිබෙනවා.

ඒ අනුව ජනාවාරි 01වනදා සිට සියලු රටවල් (All Countries) සදහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කෙරෙන බව දැනුම් දෙයි.

ඒ අනුව කලින් විශේෂිත රටවල නම් ලැයිස්තුව ඉන්දියාව , නේපාලය, බංගලිදේශය , පකිස්ථානය , මාලදිවයින ජනරජය , ඉරානය , ඉරාකය , ලෙබනනය , සිරියාව , ජෝර්දානය ,සෞදිඅරාබිය , එක්සත් අරාබි රාජ්‍යය , බිමාන සුල්ටනේට් රාජ්‍යය , කුවේට් කටාර්බ , හරේන් ,   යේමනය යන රටවල් විය.