ජනපති අරලියගහ මන්දිරයේදී උපහාසයට ලක්වුණු අයුරු මෙන්න ! - VIDEO - | Colombocall ජනපති අරලියගහ මන්දිරයේදී උපහාසයට ලක්වුණු අයුරු මෙන්න ! - VIDEO - - Colombocall

Hot News

ජනපති අරලියගහ මන්දිරයේදී උපහාසයට ලක්වුණු අයුරු මෙන්න ! - VIDEO -





එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් විසින් මේ වන විට අරලියගහ මන්දිරයේ ඉතා අශෝබන ලෙස හැසිරෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ බහුල ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

කිසියම් හෝ මුස්ලිම් ජාතික පිරිසක් විසින් " සිරිසේනගේ ආප්ප කඩය " නමින් පුවරු එල්ලා ගත් ලොරි රථයක් තුල ආප්ප පුච්චමින් ඉතා අශෝබන ආකාරයේ උසුළු විසුළු කරමින් හැසිරෙන ආකාරය එම වීඩියෝවේ සඳහන් වී තිබෙනවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුව සහිත මුහුණු එල්ලා ගනිමින් මෙම පිරිස මෙලෙස හැසිරීම වීඩියෝවේ දැකගත හැකි වනවා.

මේ වන බොහෝ දෙනාගේ පිළිකුලට පත්ව ඇති මෙම වීඩියෝව පිළිබඳව ඇතැමුන් මත පල කරන්නේ ඉතා නින්දිත පහත ක්‍රියාවක් ලෙසයි. කවරාකාර පක්ෂයක වුවද මෙලෙස චරිතය ඝාතනය වන අන්දමේ හැසිරීම් මටට්ටට පැමිණීම අනුවණ මද මානසිකත්වයන් සහිත පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට විද්වතුන් මත පල කරති.

එම වීඩියෝව පහතින්..