මිනිසත්කමේ එකමුතුවෙන් ගිලන් රථ රියදුරා බේරාගත් හැටි මෙන්න ! -VIDEO- | Colombocall මිනිසත්කමේ එකමුතුවෙන් ගිලන් රථ රියදුරා බේරාගත් හැටි මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

මිනිසත්කමේ එකමුතුවෙන් ගිලන් රථ රියදුරා බේරාගත් හැටි මෙන්න ! -VIDEO-








බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන හන්දිය ආසන්නයේ දී ඊයේ (01) දින පස්වරු 6.00 ට පමණ හොරණ ගිණි නිවීමේ ඒකකයට අයත් ගිළන් රථයක් බස්රථයක මුහුනට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් ගිළන් රථය පැදවූ රියදුරා තුවාල ලැබුවා.

තුවාල ලැබූ රියදුරුව මුදාගැනීමට ප්‍රදේශවාසීන් විශාල වෙහෙසක් ගත් අතර පෞද්ගලික බස් රථය තවත් බස්රථයක් සමග තරගයට ආ බවක් සදහන් වනවා.

රිය අනතුරු හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වෙන බව නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. එම නිසා රිය පැදවීමේදී ප්‍රවේශමෙන් රිය පැදවීම රියදුරන්ගේ වගකීම බව බොහෝ දෙනෙක් පවසනවා.

අනතුරෙන් පසු ගිලන් රථ රියදුරා බේරා ගත් අයුරු පහලින් නරඹන්න