මල්ලිට පිහියෙන් පහර දුන් හින්දා අයියා ගේමට බැහැලා ජීවිතෙන් සමුගත්තු හැටි ! සියලු දෙනාගේම "ෆේස්බුක් එකවුන්ට්" සහිතව මෙන්න - PHOTOS/VIDEO- | Colombocall මල්ලිට පිහියෙන් පහර දුන් හින්දා අයියා ගේමට බැහැලා ජීවිතෙන් සමුගත්තු හැටි ! සියලු දෙනාගේම "ෆේස්බුක් එකවුන්ට්" සහිතව මෙන්න - PHOTOS/VIDEO- - Colombocall

Hot News

මල්ලිට පිහියෙන් පහර දුන් හින්දා අයියා ගේමට බැහැලා ජීවිතෙන් සමුගත්තු හැටි ! සියලු දෙනාගේම "ෆේස්බුක් එකවුන්ට්" සහිතව මෙන්න - PHOTOS/VIDEO-










2018.11.24 දින පස්වරු 1ට පමණ  මාතර ඇල්වේල්ල පාරේදී සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 19ක් වන "රසිඳු ගිම්හාන්" නැමැති තිහගොඩ - නායිම්බල ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 මෙවර සාමාන්‍යය පෙළ විභාගය සඳහා පෙනී සිටින වයස අවුරුදු 16ක දරුවෙකු විසිනුයි මෙම පිහි ඇනුම සිදුකර තිබෙන්නේ.ඔහු නමින් 'සිතිජ" නම් වේ.

"රසිඳු ගිම්හාන්" https://www.facebook.com/rasindu.gimhan.7?__tn__=%2Cdl%2CP-R&eid=ARBwSaDmqGgY-ISN8BePC99JF4AGzbzXLtOYWbbW6oKCR5YEddUSiF9I7XqOH8YC1a9UQCT8qGR-BOLp
     නම් මියගිය ශිෂ්‍යයා දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා වන අතර නායිම්බල මහ විද්‍යාලයෙන් සාමාන්‍යපෙල දක්වා අධ්‍යාපනය ලබා උසස් පෙළ සඳහා මාතර ශාන්ත තෝමස් කුමර විදුහලට ඇතුලත්ව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති බවයි වර්තා වෙන්නේ.

මිය ගිය ශිෂ්‍යයාගේ බාල සොහොයුරාට පිහි ඇනුම් සිදුකලා යැයි කියන  සිද්දියකට සිතිජ වෙත  පහර දීමක් මරණකරු විසින් මීට දින කිහිපයකට පෙර සිදුකර තිබෙනවා. ඒ හේතුව නිසා මෙම පිහි ඇනුම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.

මිනී මැරුම සිදු කල සිසුවාගේ ෆේස් බුක් ගිණුමේ මෙවන් මිණීමැරුමක් සිදු කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් ද ශෙයා කර තිබෙනවා. ඔහුගේ ෆේස්බුක් ගිණුම බැලීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.

https://www.facebook.com/sithijasawundarya.jayathunga

කෙසේ වෙතත් බොහෝ දෙනකු පවසන්නේ "දෙවනි ඉණිම" වැනි නාට්‍ය නැරඹීමට දරුවන් යොමු වීමතුළ මෙවන් ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය මානසික මට්ටම නිසර්ගයෙන්ම සැදෙන බවයි. තවද ඔහුගේ ෆේස්බුක් පිටුවේ දෙවනි ඉණිම නාට්‍යයේ නළුවන් හා විවිධ ජීවන අදහස් සමපාත කර තිබූ බවද පෙනෙන්නට තිබෙනවා.

එම මිණීමැරුම සිදු කල තරුණයාගේ ක්‍රියකලාපය අසල පිහිටි කැමරාවක සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න











මිනී මැරුම සිදු කළ වයස 16 ක් වන තරුණයා -





මරණයට පත් වූ තරුණයා -