වෙල දිගේ බස් රථය ගෙන ගිය ලංගම රියදුරු ! -PHOTOS- | Colombocall වෙල දිගේ බස් රථය ගෙන ගිය ලංගම රියදුරු ! -PHOTOS- - Colombocall

Hot News

වෙල දිගේ බස් රථය ගෙන ගිය ලංගම රියදුරු ! -PHOTOS-







මොණරාගල සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන ලද ලංගම බස්රථයක් මූතුර් ප්‍රදේශයේ දී පැවති වර්ෂාවත් සමග ඉදිරියෙන් පැමිනි ටිපර් රථයක ගැටීමෙන් වැලැක්වීමට සදහා ගත් උත්සාහයකදී මාර්ගයෙන් පිටතට පැන වෙලකට ඇදීයාමෙන් ඊයේ (08) අලුයම අනතුරක් සිදු වුණා.

වේගයෙන් පැමිණි බස් රථය එක වරම රියදුරුගේ පාලනයට යටත් නොවීම නිසා ඔහු බස් රථය වෙල දෙසට හරවා තිබෙනවා. එවිට බස් රථය විශාල ශබ්දයක් සමඟින් වෙල දිගේ මඳ දුරක් ගොස් නැවතී තිබෙනවා.

බස් රථය පෙරළීමට ලක් නොවීම මහත් වූ වාසනාවක් බව ගම්වැසියන් පවසනවා.

බස් රථය වෙල තුළ තිබූ ඡායාරූප පහතින් බලන්න