"දෙමළ ජාතික සන්ධාන" තීරණය හමුවේ මෛත්‍රීපාල ජනාධිපති අසරණ වෙයි ! -Photos- | Colombocall "දෙමළ ජාතික සන්ධාන" තීරණය හමුවේ මෛත්‍රීපාල ජනාධිපති අසරණ වෙයි ! -Photos- - Colombocall

Hot News

"දෙමළ ජාතික සන්ධාන" තීරණය හමුවේ මෛත්‍රීපාල ජනාධිපති අසරණ වෙයි ! -Photos-











පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ, දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට එක්වීම සඳහා කළ ආරාධනය පිළිනොගන්නා බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 06 දෙනා පක්ෂයේ තීරණ දැනුම් දීමෙන් අනතුරුවයි ඔහු මෙම සටහන තබා ඇත්තේ.

මේ අතර විශේෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැවත පාර්ලිමේන්තුව රැස් කළත් පාර්ලිමේන්තු බහුතරය තීරණය කර ගැනීමට මන්ත්‍රීවරුන් හට ඡන්දයක් නොපැවැත්වීම ජනාධිපතිවරයාගේ මතය වී ඇති බවයි.

එම ට්විටර් පණිවිඩය පහතින් නරඹන්න