රටම කතාවෙන පියුමි, පුතාගේ උපන් දිනය දා කල දේ මෙන්න ! - PHOTOS - | Colombocall රටම කතාවෙන පියුමි, පුතාගේ උපන් දිනය දා කල දේ මෙන්න ! - PHOTOS - - Colombocall

Hot News

රටම කතාවෙන පියුමි, පුතාගේ උපන් දිනය දා කල දේ මෙන්න ! - PHOTOS -






ශ්‍රී ලංකාවේ කා අතරත් ජනප්‍රිය සරාගී නිළියක් සහ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්වන පියුමි හංසමාලි තමන්ගේ පුතුගේ ජන්ම දිනය දා කළ අපූරු වැඩක් පිළිබඳව සමාජ ජලා මාධ්‍ය තුල මේ වන විට වැඩි වශයෙන් හුවමාරු වනවා.

තමන් ඉදිරිපත් කරනු ලබන රංගනයන්හි සරාගී බව නිසාම වැඩි දෙනාගේ මහත් අප්‍රසාදයට පත් කාන්තාවක් සහ මවක් වන ඇය පසුගියදා සැමදෙනා හට ආදර්ශයක් සපයමින් රත්මලාන අන්ධ ගොළු විද්‍යාලයේ ළමුන් හට ආහාරවේලක් ලබා දෙමින් දවස  ගත කිරීමට තරම් කාරුණික චරිතය වුවා.

ඒ අයගේ පුතුගේ ජන්ම දිනය වෙනුවෙනුයි.

තමන්ගේ දරුවට මෙන්ම අන් සැමගේම දරුවන්ට ආදරය කරන මවක් ලෙස සැමදෙනා මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වා සිටියා.

එම ඡායාරූපය පහතින්..